ජාතික පොසොන් සතිය අදින් ඇරඹෙයි

ජාතික පොසොන් සතිය අදින් ඇරඹෙයි

ජාතික පොසොන් සතිය අදින් (31) ආරම්භ වනවා.

මිහින්තලය තන්තිරිමලය හා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් අනුරාධපුර පොසොන් මංගල්‍යය පැවැත්වීමට නියමිතයි.

පොසොන් සමයේ බැතිමතුන් විශාල පිරිසක් අනුරාධපුරයේ වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන නිසා බැතිමතුන්ගේ ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇති බවයි ජාතික පොසොන් කමිටු සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර ප්‍රකාශ කරන්නේ.

COMMENTS