ජනපතිගෙන් නව පත්වීම්

ජනපතිගෙන් නව පත්වීම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව පත්කිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා.

දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරණ ගමගේ, පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි කේ ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන පිරිස මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් වූ බවයි වාර්තා වන්නේ.

COMMENTS