අන්තරේට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්

අන්තරේට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර ඇති විරෝධතාව විසිරුවා හැරීමට ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලය ආසන්නයේදී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳහෙළමින් ඉදිරියට ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ලවු බවයි වාර්තා වෙන්නේ.

COMMENTS