ලබන පාසල් වාරය 12 වැනි දා සිට ඇරඹේ

ලබන පාසල් වාරය 12 වැනි දා සිට ඇරඹේ

ලබන පාසල් වාරය 12 වැනි දා ආරම්භ වේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, ළමුන්ට බෙදා දීම සඳහා මේ වනවිට පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල්වලට ලබා දී ඇති බවයි.

නමුත් ඇණවුම් කළ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නොමැති පාසල්වලට ඒ පිළිබඳ ලබන 12 වැනි දායින් පසු දැනුම් දිය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

COMMENTS