Homeප්‍රධාන පුවත්අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කෙරේJune 8, 2023 5:01 pm 0 අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළ දමා ඇති බව ලංකා සතොස නිවේදනය කරයි. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ 10ක මිල අඩු කිරීම හෙට (09) සිට ක්‍රියාත්මක බවද ලංකා සතොස පවසයි.