දුම්රියෙන් පාසල් යන ළමුන්ට දැනුම්දීමක්

දුම්රියෙන් පාසල් යන ළමුන්ට දැනුම්දීමක්

පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි කාලසීමාව දීර්ඝකර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම කාලසීමාව ජූනි 16 වනදා තෙක් දීර්ඝ කළ බවය.

ඒ සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

COMMENTS