දික්වැල්ලේ වෙඩි පත්තු වෙයි

දික්වැල්ලේ වෙඩි පත්තු වෙයි

මාතර, දෙමටපිටිය, දික්වැල්ල ප්‍රදේශයේදී අද (13) වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අය මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අද (13) උදෑසන මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කළ බව වාර්තා වෙනවා.

COMMENTS