චිකුන්ගුන්යා වෛරසයට එරෙහිව එන්නතක්

චිකුන්ගුන්යා වෛරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බලා තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සහ ප්‍රංශ ඖෂධ නිෂ්පාදකයින් කණ්ඩායමක් විසින් එම එන්නත අත්හදා බලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මදුරුවන් මගින් ව්‍යාප්ත වන මෙම වෛරස ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ 1952 වසරේ දී චිකුන්ගුන්යා රෝගය මුල්වරට හදුනාගෙන ඇති අතර එය මේ වන විට රටවල් 110ක පමණ පැතිර ගොස් ඇති බවයි.

