ආසියානු කුසලානය පැවැත්වෙන දින මෙන්න

ආසියානු කුසලානය පැවැත්වෙන දින මෙන්න

ශ්‍රී ලංකාව 2023 ආසියානු කුසලානය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 17 දක්වා පකිස්ථානය සමඟ එක්ව පවත්වන බව අද(15) ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

තරඟාවලියේ තරඟ 13 සිට තරඟ 9 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව සහ පකිස්ථානය හැරුණු විට, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ නේපාලය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානයේ පූර්වගාමියා ලෙස සැලකෙන ශූරතාවලියට තරඟ වැදීමට නියමිතයි.

COMMENTS