පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළට

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළට

බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට රු:10 කින් අඩු කරන බවයි වාර්තා වෙන්නේ.

COMMENTS