අයවැය කාර්යාල පනත් කෙටුම්පත සම්මත වෙයි

අයවැය කාර්යාල පනත් කෙටුම්පත සම්මත වෙයි

පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත තුන් වන වර කියවීම අද (ජූනි 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

නියෝජ්‍ය කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ, කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කර ගත් බව ය.

COMMENTS