තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර 2ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

මෙය ලබන සඳුදා සිට ක්‍රියාත්මක බව සඳහන් වෙයි.

මීට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි