ඩොලරයට වඩා රුපියල ශක්තිමත් වෙයි

ඩොලරයට වඩා රුපියල ශක්තිමත් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (5) යලි ශක්තිමත් වී තිබෙනවා.

ඊයේ (4) මහබැංකුව නිකුත් කල විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 314යි ශත 98ක් ලෙස දැක්වුනු අතර අද එය සටහන් වුණේ රුපියල් 313යි ශත 66ක් ලෙසයි.

එමෙන්ම ඩොලරයේ ගැනුම් මිල අද රුපියල් 298යි ශත 89ක් ලෙස දැක්වෙනවා.

ඊයේ (4) ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299යි ශත 87ක් ලෙස සටහන්ව තිබුනා.

COMMENTS