Homeඋණුසුම් පුවත්රාජ්‍ය සේවකයන්ට නව චක්‍රලේකනයක්July 14, 2023 10:10 am 0 ජ්‍යෙෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට කිසිදු අගතියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දිවයිනේ හෝ ඉන් පිටත වියදම් නොකළ යුතු වැටුප් රහිත නිවාඩු ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.