ශ්‍රී ලංකාව සඳහා ණය නිදහස් කිරීම කඩිනමින් කළ හැකියි – ජැනට් යෙලන්

ශ්‍රී ලංකාව සඳහා ණය නිදහස් කිරීම කඩිනමින් කළ හැකියි – ජැනට් යෙලන්

ඉන්දියාවේ මුදල් අමාත්‍යවරුන් සහ මධ්‍යම බැංකුකරුවන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ රැස්වීමකට පෙර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඝානාව සඳහා ණය නිදහස් කිරීම කඩිනමින් අවසන් කළ හැකි බවයි.

එබැවින් IMF මූලික ණය වැඩසටහන් සමාලෝචන සමඟ ඉදිරියට යා හැකි බවත් විදේශ මාධ්‍ය සඳහන් කරනවා

COMMENTS