Homeඋණුසුම් පුවත්දිනේෂ් ප්රියන්තගෙන් පැරා ලෝකඩ පදක්කමක්July 17, 2023 11:06 am 0 ප්රංශයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් (F 46) ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ දිනේෂ් ප්රියන්ත සමත් වෙනවා. ඔහුගේ දක්ෂතාව සඳහන් වන්නේ (65.38) ලෙසයි.