Homeඋණුසුම් පුවත්හරීන් සහ මනූෂ සජබයෙන් නෙරපා හැරේJuly 19, 2023 8:40 am 0 අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.