මොනරාගල පොළොව හෙල්ලෙයි

මොනරාගල පොළොව හෙල්ලෙයි

රිච්ටර් මාපකයේ 2.6ක සුළු භූ කම්පනයක් මොනරාගලින් වාර්තා වී තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියේ මෙය සුළු භූ කම්පන තත්ත්වයක් වන බවයි.

COMMENTS