2024 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කෙරේ

2024 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කෙරේ

2024 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් ය.

අදාළ ගැසට් නිවේදනය පහතින්..

COMMENTS