අද උදෑසන කාර්යාල දුම්රිය 04ක් අවලංගුයි

අද උදෑසන කාර්යාල දුම්රිය 04ක් අවලංගුයි

අද (25) උදෑසන කාර්යාල දුම්රිය 04ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වැඩ වර්ජනය මෙයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

COMMENTS