“අස්වැසුම” ගිණුම් විවෘත කරන්න සති අන්තයේ බැංකු විවෘතයි

“අස්වැසුම” ගිණුම් විවෘත කරන්න සති අන්තයේ බැංකු විවෘතයි

“අස්වැසුම” ගිණුම් විවෘත කිරීම වෙනුවෙන් අද (29) සහ හෙට (30) මහජන සහ ලංකා බැංකුවල බොහෝ ශාඛා විවෘත කිරීමට තීරණය කර තිබේ.

COMMENTS