නව වෛද්‍ය පනතක් සම්පාදනයට ජනපතිගෙන් උපදෙස්

නව වෛද්‍ය පනතක් සම්පාදනයට ජනපතිගෙන් උපදෙස්

වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීම සහ එමඟින් යහපත් සෞඛ්‍ය සේවාවක් සපයා දීම සහ පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේ අද (02) ජනාධිපති කාර්යාලයේදී සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි.