සජිත් මිහින්තලේ විදුලි බිල ගෙවයි

සජිත් මිහින්තලේ විදුලි බිල ගෙවයි

සමගි ජන බලවේගය විසින් මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව විපක්ෂනායකවරයා පවසන්නේ අදාළ ලක්ෂ 41 ක හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බවය.

ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

COMMENTS