තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසනවා.
එම කටයුතු සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු ඇති බව ද වාර්තා වනවා.
දැනට ආනයන සීමාවලට ලක්කර ඇති භාණ්ඩ ප්රමාණය 900 ක් පමණ වනවා.

