ඩොලරය පහළට

ඩොලරය පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (10) දිනයේ ඩොලරය පහළ බැස තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 313.61ක් ලෙසයි.

එමෙන් ම එහි විකුණුම් මිල රුපියල් 326.78ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

COMMENTS