විදුලිබල මණ්ඩලයෙන් දැනුම් දීමක්

විදුලිබල මණ්ඩලයෙන් දැනුම් දීමක්

හම්බන්තොට – නව පොල්පිටිය රැහැන් මාර්ගය අවට කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස විදුලිබල මණ්ඩලය දැනුම්දෙනවා.

මෙම කලාපයේ කිලෝවොට් 220ක අධි වෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ අවසන් අදියරේ වැඩකටයුතු සිදු කෙරෙමින් පවතින බැවින් විදුලිබල මණ්ඩලය අදාළ උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

COMMENTS