ඇතුගල ලඳු කැළැවක ගින්නක්

ඇතුගල ලඳු කැළැවක ගින්නක්

කුරූණැගල, ඇතුගල ලඳු කැළැවක පසුගියදා ගින්නක් හටගෙන තිබෙනවා.

පොලිසි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ඇතුගල මුදුනේ පිහිටි බුදුපිළිමයක නැරඹිමට පැමිණි යුවලක් විසින් ගිණි කූරක් දක්වා අදාළ ප්‍රදේශයට විසි කිරීම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.

කුරූණැගල නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය හා ප්‍රදේශවාසින් එක්ව මෙම ගින්න මැඩ පවත්වා තිබෙනවා.

කිසිදු ජිවිත හානියක් සිදු වී නොමැති බවයි සඳහන් වන්නේ.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි.

COMMENTS