සීගිරිය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

සීගිරිය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් උප ව්‍යාපෘති 9ක් යටතේ සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මන කරනු ලබන්නේ ඩොලර් මිලියන 15ක ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ.

මීට අදාළව මූලික සැලසුම් සැකසීම මේ දින වල සිදු කෙරෙන අතර සීගිරිය හා ඒ අවට හදුනාගත් බිම් ප්‍රදේශ ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතව තිබෙනවා.

COMMENTS