ඉම්රාන් ඛාන්ගේ සිරදඬුවම අත්හිටුවයි

ඉම්රාන් ඛාන්ගේ සිරදඬුවම අත්හිටුවයි

මේ වන විට දුෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සිරදඬුවම අත්හිටුවන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඉස්ලාම් මහාධිකරණය සඳහන් කරන්නේ පාකිස්ථානයේ හිටපු අගමැතිවරයාට ලබා දී ඇති තෙවසරක සිරදඬුවම අත්හිටුවන්නට පියවර ගන්නා ලෙසයි.

https://tinyurl.com/mffswynk

COMMENTS