මහනුවර නගරයට විශේෂ රථ වාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (30) වීථී සංචාරය කිරීමට නියමිතයි.
එම නිසා මහනුවර නගරය කේන්ද්‍ර කරගත් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙන බවයි පොලීසිය විසින් දන්වා සිටින්නේ.
පෙරහර ගමන් ගන්නා කාල සීමාව තුළ වික්ලප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ.


