වෛද්‍යවරුන් 1500කට ආසන්න පිරිසක් රට හැර ගිහින්

වෛද්‍යවරුන් 1500කට ආසන්න පිරිසක් රට හැර ගිහින්

පසුගිය වසරක කාලය තුළ වෛද්‍යවරුන් 1500කට ආසන්න පිරිසක් රට හැරගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

මෙම අර්බුදයට විසදුම් ලබා දෙන ලෙස බලකරමින් මෙම සතිය පුරා සියලු බලධාරීන් දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහනක් සිදු කෙරෙන බව එම සංගමය වැඩිදුරටත් පවසනවා.

COMMENTS