තාක්ෂණික දෝෂයක් නිසා බිඳ වැටුණු “My newslanka” යළි යථා තත්වයට

තාක්ෂණික දෝෂයක් නිසා බිඳ වැටුණු “My newslanka” යළි යථා තත්වයට

“My newslanka” වෙබ් පිටුව තුළ ඊයේ (05) උදෑසන සිදු වූ තාක්ෂණික දෝෂය හේතුවෙන් ඔබට තොරතුරු දැන ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.

ඔබට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කරමින්, අපගේ කාර්ය මණ්ඩලය සිදුව තිබූ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ඔබට සිදු වූ අපහසුතාවය සම්බන්ධයෙන් “My newslanka” අපගේ බලවත් කණගාටුව.

ඔබ මේ දක්වා අප කෙරෙහි තැබූ විශ්වාසය සුරක්ෂිත කරමින්, ඔබට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් අප කැප වන්නෙමු.

අපි සමඟ ඉදිරියටත් ඔබ සිටිනු ඇති බවට විශ්වාස කරන්නෙමු.