ලෝක කුසලානයේ තරඟ නිලධාරීන් ICCය ප්‍රකාශයට පත් කරයි

ලෝක කුසලානයේ තරඟ නිලධාරීන් ICCය ප්‍රකාශයට පත් කරයි

ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා වන නිලධාරීන් ICCය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තරග විනිසුරුවන් 16ක් සහ තරග තීරකවරු 04ක් වශයෙන් නිලධාරීන් 20 දෙනෙකු මෙලෙස නම් කර ඇති බව සඳහන්.

එම නිලධාරීන් අතරට තරග විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකාවෙන් එක්ව ඇත්තේ කුමාර් ධර්මසේන පමණයි.

මෙම වසරේ ඔක්තෝබර්-නොවැම්බර් මාසවලදී ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

https://tinyurl.com/5xsswevs

COMMENTS