නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරයට

නීතිවිරෝධී ලෙස ජිපි රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්රධාන මහේස්ත්රාත්වරයා නියෝග කර තිබෙනවා.
මන්ත්රීවරයා සැප්තැම්බර් 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මෙලෙස නියෝගය ලබාදී ඇත්තේ.

