අවසන් සටනට ඔන්න මෙන්න තිබියදී ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
එම තරඟය නැරඹීමට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ගේ පහසු සඳහා ක්‍රීඩාංගණයේ දොරටු අද දහවල් 12 සිට විවෘතව තබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

