විශ්‍රාමික වෛද්‍යවරුන් බඳවා ගැනීම ලබන සතියේ සිට

විශ්‍රාමික වෛද්‍යවරුන් බඳවා ගැනීම ලබන සතියේ සිට

විශ්‍රාමික වෛද්‍යවරුන් සහ කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට පැමිණීමට අපේක්ෂා කරන වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් බඳවා ගැනීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමික වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ.