ගුවන් යානා දෙකක් ගැටී නියමුවන් දෙදෙනෙක් මරුට

ගුවන් යානා දෙකක් ගැටී නියමුවන් දෙදෙනෙක් මරුට

ඇමරිකාවේ පැවති සංදර්ශනයක් අතරතුර යාන දෙකක් එකිනෙක ගැටීමෙන් නියමුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

නෙවාඩා හි දී මෙම අනතුර සිදුව ඇත්තේ යානා ගොඩබෑමට සූදානම් වූ අවස්ථාවේදියි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ තනි එන්ජිමකින් ගමන් කරන යානා දෙකක් වන අතර, අනතුර සම්බන්ධයෙන් ෆෙඩරල් ගුවන් සේවා පරිපාලකයන් ඇතුලු අදාළ ආයතන විසින් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

https://tinyurl.com/y3fp3ybp