වැල්ලම්පිටියේ වෙඩි පත්තු වෙයි

වැල්ලම්පිටියේ වෙඩි පත්තු වෙයි

වැල්ලම්පිටිය, බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

COMMENTS