කොළඹ ප්රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

අද (12) රාත්රී 11 සිට හෙට(13) උදෑසන 05 දක්වා පැය හයක් කොළඹ ප්රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 03, 04, 05,07 යන ප්රදේශවල ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

