ඉන්දු – පාකිස්ථාන ගැටුම අද

ඉන්දු – පාකිස්ථාන ගැටුම අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පකිස්ථානය අතර තරගය අද (14) පැවැත්වේ.

ඒ, ඉන්දියාවේ අහ්මදාබාද්හීදීයි.

මෙම තරගය අද පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.

COMMENTS