සිංහ – කැන්ගරු සටන අද

සිංහ – කැන්ගරු සටන අද

ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වැනි තරඟය මෙන්ම එක්දින ලෝක කුසලානයේ 14වැනි තරගය වන ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟය අද (16) මෙරට වේලාවෙන් පස්වරු 02.00ට ඉන්දියාවේ ලක්නව් හිදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකාව මෙවර එක්දින ලෝක කුසලානයේ මෙතෙක් සහභාගී වූ තරඟ අතරින් කිසිඳු තරගයක් ජය ගෙන නැහැ.

අද කණ්ඩායමේ නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කර ඇති අතර, ආබාධයකට ලක්වූ දසුන් ශානක සති තුනක කාලයක් සඳහා විවේක ගන්වා තිබෙනවා.

එමෙන්ම මතීෂ පතිරණ වෙනුවට චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබෙනවා.

COMMENTS