ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

දැනට ජෝර්දානයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ තමන්ගේ නම, ගමන් බලපත්‍ර අංකය, දුරකතන අංකය, සේවා කරන ස්ථානයේ තොරතුරු, ශ්‍රී ලංකාවේ සිටින ළඟම ඥාතීන්ගේ තොරතුරු තානාපති කාර්යාලය වෙත පහත් අංක අමතා හැකි ඉක්මනින් ලබා දෙන ලෙසයි.