පැය 15ක ජල කප්පාදුවක්

ඔක්තෝබර් 21 වන සෙනසුරාදා පස්වරු 5 සිට පසුදින (22) පෙරවරු 8 දක්වා පැය 15ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.
කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශ සඳහා ජල කප්පාදුව ක්‍රියාත්මක වේ.
අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වෙනවා.

