දෙවන පාසල් වාරය ගැන නිවේදනයක්

දෙවන පාසල් වාරය ගැන නිවේදනයක්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට (2023.10.27) වන සිකුරාදා දින දිනයෙන් අවසන් වෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ තෙවන පාසල් වාරය 2023.11.01 වන බදාදා දින ආරම්භ වීමට නියමිත බවයි.

COMMENTS