Update:- සිංහයන්ට විශිෂ්ට ජයක්

Update:- සිංහයන්ට විශිෂ්ට ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (26) පැවැත් වූ තරඟයේ ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය කණ්ඩායමට සියලු දෙනා දැවී ලකුණු 156 රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී තරඟය ජය ගැනීමට සමත් වුණා.