වෛද්‍ය පීඨ විරෝධයට කඳුළු ගෑස්

වෛද්‍ය පීඨ විරෝධයට කඳුළු ගෑස්

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතාවයක් මේ වනවිට කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසළින් ආරම්භ කර තිබෙනවා.

විරෝධතාවය හේතුවෙන් කොළඹ ග්‍රීන් පාත් පෙදෙස නෙළුම් පොකුණ මංසන්ධියෙන් සහ මහජන පුස්තකාලය අසළින් වසා දමා ඇති බව වාර්තා වෙනවා.

විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.