දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

අද උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවය.

ඒ අනුව අද උදෑසන සහ සවස කාර්යාල දුම්රිය සහ දහවල් දුම්රිය ගමන්වාර 12ක් පමණ මේ හේතුවෙන් අවලංගු කර තිබේ.

COMMENTS