සීනි සඳහා බද්ද ඉහළට

සීනි සඳහා බද්ද ඉහළට

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබෙනවා

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි ශත 25ක් ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා ඉහළ දමා ඇති බවයි.

අද සිට වසරක් සඳහා මෙය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.

COMMENTS