වතු කම්කරුවන් වැටුප් වැඩි වීමක් ඉල්ලයි

වතු කම්කරුවන් වැටුප් වැඩි වීමක් ඉල්ලයි

රජයේ සේවකයින්ට වැටුප් වැඩි කරන්නේනම් වතු කම්කරුවන්ටද වැටුප් වැඩි කළ යුතු බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසනවා.

කොටගල නගරයේ ඊයේ (05) පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

COMMENTS