රන් මිල ඉහළට

රන් මිල ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (06) දිනයේ රන් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඉහළ ගිය රන් මිල සටහන් වුනේ මෙලෙසයි.

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,150.00
කැරට් 24 ග්‍රෑම් 8 – රු.185,200.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,230.00
කැරට් 22 ග්‍රෑම් 8 – රු.169,800.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,260.00

COMMENTS